ශ්‍රී ලංකා

ලිංගික සංසර්ගයකින් තොරව ගැබ් ගැනීමක් සිදුවිය හැකි ද? John Hopkins සරසවියේ අනාවරණය මෙන්න !

වසර 2019දී John Hopkins university සහ සිංගප්පුරුවේ ජාතික රෝහල මගින් කන්‍යා ගැබ්ගැනීම නම් සංසිද්ධියක් අධ්‍යනය කර ඇත.
එම අධ්‍යනය සඳහා ගර්භනී කාන්තාවන් 7870ක් යොදා ගෙන ඇති අතර ඉන් කාන්තාවන් 45 කු එනම් සියයට 0.8ක් දෙනා යෝනි මාර්ගික ලිංගික හැසිරිමකින් තොරව ගැබ් ගෙන ඇති බව සොයා ගන්නා ලදි.

මෙම අධ්‍යනයේදී අවසාන නිගමනය වූයේ ශුක්‍රාණුවක් යෝනි මාර්ගය සමඟ ස්පර්ෂ වුවහොත් ගැබ්ගැනීමේ හැකියාව ඇති බවකි.

ශුක්‍රාණුවක් බාහිර පරිසරය තුළ ජීවත් විය හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බැවින් මෙවන් තත්ත්වන් වාර්තා වන්නේ ඉතා කලා තුරකින් යැයි එම අධ්‍යනයේදී වැඩිදුරටත් හෙලිව ඇත.

ලිංගික සංසර්ගයකින් තොරව ගැබ් ගත් ලාබාල දියණියක සම්බන්ධව හෙට්ටිපොල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වී තිබිණි. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව යම් සංවාදයකට ලක් වූ සිද්ධියක් විය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago