දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලිය (ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්) අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.
ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.
මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර රෝහල්ගතකර සිටින පුද්ගලයින් 21 දෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් මේ වනවිට දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…