වාර්ෂිකව දැකගත හැකි Lyrid උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ බටහිර අහසේ ශ්‍රී ලංකාවට දර්ශනය වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසයි.
‘වීණා’ නම් තරු රටාවත් සමඟ එය දැකගත හැකිය.
අවම වශයෙන් පැයකට උල්කාපාත 20 ක් පියවි ඇසට පෙනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Lyrids උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා දැකගත හැකිය.
හෙට අලුයම උල්කාපාත වර්ෂාව උපරිමයට ළඟා වනු ඇත.
කෙසේවෙතත් චන්ද්‍රයාගේ දීප්තිය නිසා එය පැහැදිලිව දැකීමට අපහසු වනු ඇතැයි පැවැසේ.
උල්කාපාත වර්ෂාව නැරඹීමට හොඳම කාලය අලුයම 4 සිට 5 දක්වා කාලයයි.
උල්කාපාත යනු ග්රහක හෝ වල්ගා තරු වැනි ඇතැම් ආකාශ වස්තූන් නිසා ඉතිරි වූ කුඩා සුන්බුන් ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…