ශ්‍රී ලංකා

අනුර සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වෙයි !

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බව එම සංගමය නිවේදනය කර තිබෙනවා.

විවාදය නීති විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සහ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නීති ශිෂ්‍ය සංගමය කැමැත්ත පළ කරමින් ජාතික ජන බලවේගයට සහ සමඟි ජන බලවේගයට ලිපියක් යොමුකරමිනුයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

රටේ අනාගතය තීරණය කරන දේශපාලකයන් විසින් තමාගේ ප්‍රතිපත්තීන් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවත්, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අපක්ශපාතී ආයතනයක් ලෙස සිදු කිරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බවත් එහි සභාපති නවෝද් රත්නසේකර සඳහන් කරනවා.

පක්ෂ වෙත යොමු කළ ලිපි පහතින්,

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago