ශ්‍රී ලංකා

අද මස්, මාළු, එළවළු සහ පළතුරු මිල ගණන් මෙන්න !

අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්

  • ඉස්සෝ රයිස් රුපියල් 700.00
  • ඉස්සෝ M රුපියල් 1250.00
  • ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00
  • පියා මැස්සෝ රුපියල් 200.00
  • බලයා රුපියල් 750.00
  • කෙලවල්ලා ලොකු රුපියල් 1200.00
  • තලපත් රුපියල් 1400.00
  • කොප්පරා රුපියල් 1600.00

අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)

  • සාලයා රුපියල් 450.00
  • හුරුල්ලෝ රුපියල් 750.00
  • බලයා රුපියල් 800.00
  • ලින්නා රුපියල් 950.00
  • කෙලවල්ලා පොඩි රුපියල් 500.00
  • කෙලවල්ලා ලොකු රුපියල් 900.00
  • පරව් රුපියල් 1200.00
  • තලපත් රුපියල් 1500.00
  • කොප්පරා රුපියල් 1700.00
  • බොල්ලෝ රුපියල් 800.00
  • අලගොඩුවා රුපියල් 600.00
  • ඉරටවල්ලා රුපියල් 850.00
  • කුම්බලාවා රුපියල් 900.00
  • ඉස්සෝ රුපියල් 1500.00/2000.00
  • දැල්ලෝ රුපියල් 1300.00
  • හැඩැල්ලා රුපියල් 1300.00
  • තෝරු රුපියල් 2000.00
  • ගල් මාලු රුපියල් 1200.00/1600.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) මස් කිලෝවක මිල රු 40කින් අඩු වී තිබෙනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල ගණන්

  • කුකුළු (ෆ්‍රේස්) මස් රුපියල් 1220.0
  • කුකුළු (සම) සහිත රුපියල් 1150.00
  • කුකුළු (ශිතකල) රුපියල් 1150.00
  • කරි චිකන් රුපියල් 990.00
  • හබඩ් රුපියල් 1400.00
  • එළු මස් රුපියල් 3300.00
  • හරක් මස් රුපියල් 2400.00

අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල

  • අමු මිරිස් රුපියල් 50.00
  • මාලු මිරිස් රුපියල් 100.00/140.00
  • තක්කාලි රුපියල් 25.00/35.00
  • නෝකොල් රුපියල් 30.00/40.00
  • රාබු රුපියල් 30.00/40.00
  • බන්ඩක්කා රුපියල් 40.00/50.00
  • වැටකොළු රුපියල් 50.00/70.00
  • පතෝල රුපියල් 50.00/70.00
  • වට්ටක්කා රුපියල් 80.00/100.00
  • ගෝවා රුපියල් 70.00/120.00
  • ලික්ස් රුපියල් 120.00/130.00
  • බෝංචි රුපියල් 90.00/110.00
  • වම්බටු රුපියල් 70.00/80.00
  • කැරට් රුපියල් 200.00/250.00
  • ලූනු කොල රුපියල් 100.00
  • දෙහි රුපියල් 1200.00
  • ඉගුරු රුපියල් 2600.00
  • බී ලුනු චයිනා රුපියල් 240.00
  • බී ලූනු ඉන්දියන් පොඩි රුපියල් 480.00
  • බී ලූනු ඉන්දියන් ලොකු රුපියල් 580.00
  • අල රට රුපියල් 130.00

අද(24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලුවල තොග මිල

  • කැරට් රුපියල් 200.00
  • බෝංචි රුපියල් 120.00
  • වම්බටු රුපියල් 100.00
  • අමු මිරිස් රුපියල් 120.00
  • ලික්ස් රුපියල් 180.00
  • ගෝවා රුපියල් 150.00
  • බීට් රුපියල් 160.00
  • තක්කාලි රුපියල් 80.00
  • මාලු මිරිස් රුපියල් 300.00
  • පතෝල රුපියල් 180.00
  • වැටකොළු රුපියල් 150.00
  • බන්ඩක්කා රුපියල් 100.00
  • වට්ටක්කා රුපියල් 150.00
  • රාබු රුපියල් 80.00
  • නෝකොල් රුපියල් 100.00
  • ලූනු කොල රුපියල් 150.00
  • දෙහි රුපියල් 1200.00
  • ඉඟුරු රුපියල් 3200.00
  • අලු කෙසෙල් රුපියල් 200.00
  • මෑකරල් රුපියල් 50.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පළතුරුවල තොග මිල

  • සීනි කෙසෙල් රුපියල් 120.00/150.00
  • ඇබුල් කෙසෙල් රුපියල් 130.00/180.00
  • කෝලී කුට්ටු රුපියල් 350.00/430.00
  • ඇම්බුන් රුපියල් 250.00/280.00
  • ආනමාලු රුපියල් 220.00/230.00
  • යාපනය පුවාලු රුපියල් 130.00/150.00
  • අන්නාසි රුපියල් 850.00/900.00
  • ගස් ලබු රුපියල් 140.00/150.00
  • කොමඩු රුපියල් 100.00/120.00
  • පැශන් රුපියල් 700.00/800.00
  • කිලෝ පේර රුපියල් 750.00
Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago