විදෙස් රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 50 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවේ.
කොරියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ පරික්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 04 වනදා රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…