ශ්‍රී ලංකා

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ අවසන් ගමන් යයි !

මදුරන්කුලිය – මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ රෝග සුව කරන මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා ගිය කාන්තාවක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ජිවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් තිබුණේ මුන්දලම – විල්පොත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි දෙදරු මවක්.

ඇය දීර්ඝ කාලක සිට මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිට පසුගියදා දිවයිනට පැමිණ ඇති අතර පසුව ඇති වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම කාන්තාව මෙම මධ්‍යස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී ඇයට ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීමට ලබාදී ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත්තේ. එහිදී ඇය මියගොස් ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago