පසුගිය 23න් වන දින කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළ සැකකරුවන් අත්අංඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නම් කර ඇති අතර ඔවුන් මේ වනවිට පදිංචි ප්‍රදේශ අතහැර ගොස් ඇති බවටයි අනාවරණය වන්නේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහත දුරකතන වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
සැකකරුවන්ගේ විස්තර සහ ඡායාරූප පහතින්,
Media-on-2024.04.25-at-1325-අවශ්‍ය-කරන-සැකකරුවන්-හදුනා-ගැනිම-සදහා අවශ්‍ය-කරන-සැකකරුවන්ගේ-ඡායාරූපජාත්යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…