මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ අතර මෝල්ඩිවියන්ස් ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ප්‍රථම ගුවන් යානය ඊයේ (25) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවුණා.
ඒ. 320 එයාර් බස් වර්ගයේ යානයක් මෙලෙස පැමිණි අතර, එය කටුනායකට ළඟාවී තිබුණේ රාත්‍රී 09.55 ටයි.
එම යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් ද පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
අඩු වියදම් ගුවන් සේවයක් වන මෝල්ඩිවියන්ස් යානා සෑම සතියකම දින දෙකක්, එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…