දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න හට ගන්නා අවස්ථාවේ දී එම ලැගුම්හලේ 30දෙනෙකු පමණ සිට ඇති බවත්, ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.
ගින්න ඇතිවීමට හේතුව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත්, ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගතව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…