මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බලපානු ලබන්නේ නැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර 30 වැනි දා වසා දමන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන මැයි 02 වැනි දා යළි විවෘත කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…