අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 50කින් අඩු කෙරෙන අතර එහි නව මිල 2,400 ක් වනු ඇති.
පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභය සෘජුවම පාරිභෝගියන්ට ලබා දෙමින් දේශීය ඉදිකිරීම් කර්මාන්තය නංවාලීම මෙම මිල සංශෝධනයේ අරමුණ බවද සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…