අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගයේ ප්‍රතිඵල මැයි මස අවසන් සතියේ පමණ නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුවේ ආරංචි පවසනවා.
එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ මෙවර විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531ක් වශයෙන් අයැදුම්කරුවන් 346976ක් පෙනී සිටි බවයි.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…