ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා කරමින්.
පසුගිය වසරේ පමණක් දෙරට අතර ඩොලර් බිලියන හතකට අධික වෙළඳ ගනුදෙනු සිදුව තිබෙනවා.
මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ඒකාධිපතියෙකු ලෙසට කටයුතු කරන බවටයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ඔවුන්ගේ අධිරාජ්‍යවාදී පාදඩ ක්‍රියා අනුමත නොකරන විට ත්‍රස්තවාදීන් ඒකාධිපතියන් ලෙස හංවඩු ගැසීම් ඔඔවුන්ගේ ලක්ශනයයි. තවදුරටත් මේ ධනපතියන්ට මේ ලෝකය පාපාලනය කිරීමට ඉඩ හැර්යොත්, අපේ දූ දරුවන්ට ජීවත් වීමට ලෝකයක් ඉතිරි නොවනු ඇත. අදම ජජාත්‍යන්තර adgjoo