2024, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් කුසලානයට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම් කර තිබෙනවා.
ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.
මේ සඳහා නිලධාරින් 26 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.
තරග විනිසුරුවරුන් 20 දෙනෙකු සහ තරග තීරකවරුන් 06 දෙනෙකු මෙලෙස නම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙවර ලෝක කුසලන තරගාවලිය සඳහා තරග 55ක් ඇතුළත්.
මෙය දින 28ක් පුරා ක්‍රීඩාංගණ 09ක පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.
මෙහි දී 2023 වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන දිනාගත් රිචඩ් ඉලවිංවර්ත්, කුමාර ධර්මසේන, ක්‍රිස් ගැෆ්නි සහ පෝල් රයිෆිල් යන අය ඊට ඇතුළත්.
හය දෙනෙකුගෙන් සමන්විත තරග තීරකරුවන්ගේ කණ්ඩායමට රංජන් මඩුගල්ල ඇතුළත්ව සිටීමත් විශේෂත්වයක් වනවා.
විනිසුරුවරුන්:
තරග තීරකවරුන්:
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…