කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ ඇස්ට්‍රාසෙනිකා ආපසු ගෙන්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ සීරම් සමාගම සමග එක්ව මෙම එන්නත නිකුත් කෙරුණේ කොවිෂීල්ඩ් නමින්.
කෙසේ වෙතත් එය ලබා ගත් ඇතැම් පුද්ගලයන් අතුරු ආබාධ වලට සහ රුධිරය කැටිගැසීමේ තත්ත්වයන්ට මුහුණ දුන් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ වාර්තා අනුව බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේද පසුගියදා අනාවරණය වුණා.
කෙසේ වෙතත් වාණිජ හේතුන් මත ඇස්ට්‍රාසෙනිකා එන්නත් යළි කැඳවන බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…