වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් ඉතුත් 03වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ඊට ස්ථිර විසඳුමක් අද (08දා) දිනය තුළ ලබාදෙන ලෙස දන්වා තිබෙනවා.
තම ගැටළු පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවෙන්ද සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණ හොත්, දැනට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් තීව්‍ර කිරීමට තමන්ට සිදුවන බව එම සංගමය පවසනවා.
අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මක අතර, වැඩවර්ජනයට සමගාමීව අද දිනයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමටද නියමිතව ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…