ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඔවුන්ට ආර්ථිකය පිළිබඳව නිසි සැලැස්මක් නොමැති නිසා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 181 වැනි අදියර යටතේ ගම්පහ – දිවුලපිටිය නවාන මහ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින්.
එහිදි ඔහු කියා සිටියේ තමන් ඕනෑම අවස්ථාවකට විවාදයට සූදානම් බවයි.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
View Comments
මම මග අරින්නෙත් මටත් මෙලෝ දෙයක් ගැන දැනුමක් නැති නිසා🤑