නෙළුම් කුලුන මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.
ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම පුද්ගලයා කුළුණෙන් පැන පැරෂුටය විවෘත කිරීම ප්‍රමාද කළ බව එහි සිටි අයෙකු ප්‍රකාශ කළා.
නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනය දෙවන දිනටත් අද පැවැත්වෙනවා.
මෙය සංවිධාන කර ඇත්තේ, සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම විසින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…