ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් සම්පත් බැංකුවේ ගිනුමක් ආරම්භ කිරීමත්, එම හැඳුනුම්පතම භාවිතා කරමින් එච්.එස්.බී.සී බැංකුවෙන් ලක්ෂ 34ක ණය මුදලක් ලබා ගැනීමත් සම්බන්ධ සිද්ධියකට අදාල විමර්ශනයක් සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කපුකොටුව ඊයේ රාත්‍රියේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා එදින රාත්‍රියේම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැර ඇත.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…