අල්ලස, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය හා පුරවැසියන්ගේ උද්ඝෝෂණයක් නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් අද (15) උදෑසන ඇතිවුණා.
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය හා පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
එහිදී ඔවුන් උද්ඝෝෂණය සඳහා සූදානම් වීමත් සමඟින් පොලිසිය විසින් බැනරය හකුලා ඉවත් කිරීම හේතුවෙන් පොලීසිය සහ ඔවුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
අනතුරුව ඔවුන් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ වෙත සංදේශයක් බාර දෙනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…