ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ විදේශ අමාත්‍යව හොසේන් අමිරබ්දොල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගිය බව ඉරාන රජයේ නිලධාරීන් නිල වශයෙන් තහවුරු කරන ලදී.
අයිස් සහිත කටුක කාලගුණ තත්ත්වය තුළ මෙහෙයුම් දියත් කළ සෝදිසි කණ්ඩායම් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ හිම සහිත කඳුකර ප්‍රදේශයක් මත හෙළිකොප්ටරයේ සුන්බුන් සොයා ගන්නේ සැක සහිත අනතුර සිදුවී පැය 12කින් පසුවය.
ඉරාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කඩාවැටුණු ස්ථානයේ ඡායාරූප පලකර තිබිණි. එහි ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය කඳු මුදුනක කැබලිවලට බිඳී සුන් වී ඇති අයුරු පෙන්වයි. Al Jazeera වාර්තාකරු Ali Hashem විසින් සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද එක් ඡායාරූපයක හෙලිකොප්ටරයේ වලිගය තණකොළ සහිත ප්‍රදේශයක උඩු යටිකුරු වී ඇති අයුරු පෙනුණි.
ජනාධිපති රයිසි, විදේශ අමාත්‍යවරයා සහ හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගියහ,” ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ස්වකීය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…