Update : අත්අඩංගුවට ගත් විරංජිත් තාම්ඹුගල 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුල්‍ය චෝදනා යටතේ මෙසේ ඔහුව අද (22) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුව අද දිනයේ අධිකරණය වෙත ඉරිපත් කිරීමට නියමිතයි.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…