කුසල් ජනිත් කිසිම කණ්ඩායමක් මිලදී ගෙන නෑ… මුල් වටයේ පැතුම් නිශ්ශංකත් එළියෙ… වයසක ඉසුරු උදානට ඩොලර් ලක්ෂයක මිලක්… ආධුනික ක්‍රීඩකයින්ගේ දීමනාවෙන් අඩක් මැනේජර්ලට…
ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය (LPL) ඊයේ පැවති අතර එහි සැක කටයුතු අංශ රැසක් පැවතුණි.
ක්‍රීඩක වෙන්දේසියේදී ඇතැම් නොවටිනා ක්‍රීඩකයන් වැඩි මුදලකට තෝරා ගනිද්දී වටිනා හා දක්ෂ ක්‍රීඩකයන් කැපී යාම විශේෂ සිද්ධියක් විය.
සුදු පන්දුවේ අති දක්ෂයකු වන කුසල් ජනිත් පෙරේරා කිසිදු කණ්ඩායමක් මගින් මිළට නොගැනීමත් පැතුම් නිස්සංක මුල් වටයේ කිසිවකු මිළදී නොගැනීමත් ඉසුරු උදාන වැනි විශ්‍රාම ගිය හා ලෙජන්ඩ් තරග වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ඇමරිකානු ඩොලර් ලක්ෂයකට මිළදී ගැනීමත් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබේ.
මෙම ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් ලෙස කටයුතු කරන තිදෙනකු තිරය පිටුපස සිටිමින් රහසිගත මෙහෙයුමක් කර ඇතැයිද ක්‍රීඩකයන්ගෙන් කොමිස් මුදල් වශයෙන් ඔවුන් කෝටි ගණනක් උපයා ඇතැයිද වාර්තා වේ.
අඩු මුදලකට අලෙවි වූ යොවුන් ක්‍රීඩකයන්ගෙන් ඔවුන් ලැබූ මුදලින් මොවුන් අයුතු ලෙස හරි අඩක් අය කරන බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…