දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්ව පැවැති යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පෙරවරුවේ නිල වශයෙන් විවෘත කරන ලදී.
එය වසර 46 කට පසු පීඨයේ පළමු වැදගත් ඉදිකිරීම් ව්‍යාපෘතිය වේ.
රුපියල් මිලියන 942 ක වියදමින් ඉදිකරන ලද මෙම නවීනතම පරිශ්‍රය රෝගීන්ට ප්‍රතිලාභ සහ සත්කාරකත්වය ලබාදීම සඳහා නවෝත්පාදන කිහිපයකින්ම සමන්විත වන අතර උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි සිසුන් සඳහා සායනික පර්යේෂණ සහ පුහුණුව සඳහා සහාය වීම අරමුණු කර ඉදිකර තිබේ.
ශ්‍රී ලංකා රුපියල් මිලියන 700 ක ඇස්තමේන්තුගත අයවැයක් සහිතව 2019 වසරේදී නිම කිරීමට අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය 2017 දී යෝජනා කර ආරම්භ කරන ලදී.
SingHealth Duke NUS සහයෝගීතාවයෙන් යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානයේ ද සහය ඇතිව මෙම ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…