සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියට පත් Kabosu සුනඛයා මියයයි

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යජාලාවල Dogecoin තුළින් අතිශය ජනප්‍රියට පත්ව සිටි ෂිබා ඉනු වර්ගයට අයත් සුනඛයා මියගොස් තිබෙනවා.

මෙම සුනඛයාගේ සැබෑ නම වන්නේ කබෝසු (Kabosu) වන අතර,ඇය මියයන විට අවුරුදු 18ක්.

කබෝසුගේ ඡායරූපයක් 2013 වසර පමණ දී අන්තර්ජාලය තුළ විශාල වශයෙන් පැතිරුණා.

එය වාර්තාමානය වනවිට විවිධ memesවල මෙන්ම සමාජ මාධ්‍ය නිර්මාණවල අන්තර්ගත වෙමින් පවතිනවා.

ලොව ජනප්‍රිය cryptocurrency ඒකකයක් වන Dogecoin නිර්මාණයට ද මෙම රූපය යොදාගෙන තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago