සමාජ මාධ්‍යවල හරහා ළමයින්ට ඇති විය හැකි අයහපත් බලපෑම පිළිබඳ එලොන් මස්ක් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ VivaTech ප්‍රදර්ශනය හා සම්බන්දධ වෙමින් ඔහු සඳහන් කර සිටියේ AI ඇල්ගොරිතම මගින් දරුවන්ට බලපෑම් කරන බවයි.
මේ හේතුවෙන් දරුවන් සමාජ මාධ්‍යවලට නිරාවරණය වීම සීමා කරන ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් සිය කණගාටුව පළ කර තිබුණා.
එහි සඳහන් වූයේ,
“ඩොපමයින් උපරිම කරන AI මඟින් වැඩසටහන්ගත කර ඇති නිසා ළමයින්ට දැකිය හැකි සමාජ මාධ්‍ය ප්‍රමාණය සීමා කරන ලෙස මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. බොහෝ සමාජ මාධ්‍ය ළමයින්ට නරකයි!”
ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…