රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ විවිධ ප්‍රදේශවල සිදු වූ ගස් කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඉන් කාන්තාවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව එහි සඳහන්.
ඉමදුව, බලංගොඩ, මාදම්පේ, නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව, වලපනේ සහ හපුතලේ යන ප්‍රදේශවලින් මෙම වාර්තා වී තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා ගස් 2,000කට අධික ප්‍රමාණයක් කඩා වැටී ඇති බව වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…