ශ්‍රී ලංකා

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක් – එජාපය ජනමත විචාරණයක් ඉල්ලයි !

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා වන යෝජනාව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් අද (28) ඉදිරිපත් කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කරන ලෙසටයි අදාළ යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ.

මෙම අවස්ථාවේ දී ඇති හොඳම විකල්පය මෙය බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙය අත්‍යවශ්‍ය කරුණක් වනවා.

ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි, පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Team CNF

View Comments

  • Thopi dashaka dekakma hitapiya... Api yannam ratama dala... 🤬🤬🤬

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago