මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම පක්ෂයේ නායක දිලිත් ජයවීර වෙත ඊයේ (27) මෙම ඉල්ලා අස්වීම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දිලිත් ජයවීර, විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම සමග සන්ධානගතවීමේ ගිවිසුමට අත්සන් තැබූ ඊයේ දිනම මෙම ඉල්ලා අස්වීම යොමු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.
දිලිත් ජයවීර මහතා වෙත සිය ඉල්ලා අස්වීම යොමු කරමින් ඒ මහතා ලියා ඇත්තේ එකම එක පේලියක් පමණි.
ඒ, ‘මම පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙමි. ඔබට සුබපතමි’ යනුවෙන් පමණි,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…