පාසල් සිසුවියකට බරපතළ ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නිකවැරටිය කබල්ලෑව මහා විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවියක් සැකකරු විසින් ලිංගික අතවරයට ලක්කර ඇති බවයි නිකවැරටිය පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයා ඊයේ (30) පස්වරුවේ නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර විදුහල්පතිවරයා සිසුවිය සමග ප්‍රේමසම්බන්ධයක් ඇති කරගෙන ඇයව මෙලෙස අතවරයට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු 52 හැවිරිදි සැකකාර විදුහල්පති අද (31) දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…