පාසල් ළමුන්ගෙන් 5.7%ක් දුම්වැටි භාවිතා කරයි – ලෝක දුම්කොළ විරෝධි දිනය දා හෙළි වේ !

මැයි 31 දිනට යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනයේ දී අවධානය යොමු කර ඇත්තේ ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු’ යන්නයි. මෑතකදී සිදුකළ සමීක්ෂණ දත්ත මගින් ශ්‍රී ලංකාවේ දුම්පානය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි. සමස්තයක් ලෙස දුම්වැටි භාවිතයේ 9.1% ක අඩුවීමක් සහ විශේෂයින් තරුණයින් අතර දුම්පානය ශීඝ්‍ර අඩුවීමක් දක්නට ඇති බවයි.

මෙම ධනාත්මක ප්‍රවණතාවය තිබියදීත්, ශ්‍රී ලාංකිකයින් මිලියන 1.5 ක් පමණ තවමත් දුම්වැටි භාවිතා කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි. දුම්පානය ආශ්‍රිත ගැටළු හේතුවෙන් දිනකට පනස් දෙනෙකුට ආසන්න පිරිසක් රටේ මිය යන බව අතර මීට අමතරව, මෑත සමීක්ෂණයකින් හෙළි වූයේ පාසල් සිසුන්ගෙන් සියයට 5.7 ක් දුම් පානය කරන බවයි.

පසුගිය වසර තුළ දුම්කොළ සමාගම් විසින් වාර්තා කරන ලද සිගරට් නිෂ්පාදනයේ 19% ක අඩු වීමක් ද දක්නට ලැබී ඇත.

තවද ශ්‍රී ලංකාව තුළ සිගරට් භාවිතය අඩුවීමේ දිරිගන්වනසුලු ලක්ෂණ පවතින අතරම, විශේෂයෙන්ම දුම්කොළ කර්මාන්තයේ උපක්‍රමවලින් තරුණයින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු අභියෝග පවතී.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago