ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කිලිනොච්චි ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැතිවරණය පවත්න බවට ප්‍රකාශ කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත් තමන් මේ දක්වා තරග කරන බවට ප්‍රකාශ කර නොමැති බව ද ඔහු අවධාරණය කළා.
පළාත් සභා සහ පළාත් පාලනය ආයතන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එහි දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබා දෙමින්, ඩග්ලස් දේවනන්ද මහතා කියා සිටියේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව සෙසු මැතිවරණ පැවැත්වෙනු ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන ආයතන මැතිවරණ පිළිවෙලින් පැවැත්වෙනු ඇති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…