කළු ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරි ඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…