කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම, පුවක්පිටිය, රන්වල, අවිස්සාවේල්ල දක්වා කොටස නායයාම්, පාලම් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයන් නිසා දින කිහිපයකට වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව කැලණිවැලි දුම්රිය කොළඹ සිට වග දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර වග සිට දුම්රිය දෙකකුත්, පාදුක්කේ සිට දුම්රිය දෙකකුත් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය බලධාරීන් තමාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…