විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ රාජ්‍ය සුරේෂ් රාඝවන් අමාත්‍යවරයා අතර අද(04) පැවති තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා සාධනීය මට්ටමකින් අවසන් වී ඇති බවට වාර්තා වනවා.
විශ්වවිද්‍යාල අධ්‍යයනය සේවක සංගමයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ දෙපාර්ශවය අතර අවසන් එකගතාවයකට පැමිණෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි .
ඒ අනුව අනධ්‍යයන සේවක වර්ජනය අවසන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වුව ද නිල තොරතුරුවලට අනුව වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…