ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී අද හමුවී තිබේ.
පොලීසිය පවසන්නේ මෝදර ලෙල්ලමේදී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි.
ඔහු පදිංචිව සිට ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ ය.
දින දෙකක් තිස්සේ ඔහු නිවසින් අතුරුදන් වී සිට ඇත.
ඒ බව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති බව පොලීසිය පවසයි.
ඔහුගේ මියයාම සිදුවූ ආකාරය සහ ඊට හේතු සොයා පොලිසීය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරමින් සිටි ඔහු මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…