ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකි onareddak.lk නමින් නව වෙබ් අඩවියක් ඉකුත් දා එළි දැක්වීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම වෙබ් අඩවිය එළි දැක්වූ EPceylon Trading පුද්ගලික සමාගමේ සභාපතිනි ඇන්ජලා පෙරේරා…
”onareddak.lk කියන්නේ දිරියමත් ශක්තිමත් කාන්තාවකගේ මඟ පෙන්වීමෙන් ගොඩ නැගුනු 100% ශ්‍රී ලාංකික Multi Vendor වෙබ් සයිට් එකක්. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට ගුණාත්මක දෙයක් අතේ තියෙන ගානට මිලදී ගන්න වගේම, ලංකාවේ හැදෙන ගුණාත්මක දේවල් විකුණගන්න වෙළඳපලක් හදලා දෙන මූලික අරමුනෙන් තමයි onareddak.lk වෙබ් අඩවිය නිර්මාණය වෙන්නේ.
ප්‍රාදේශීය වශයෙන් සීමා වෙච්ච වටිනා ව්‍යාපාර මුළු ලංකාවටම විතරක් නෙමෙයි අන්තර්ජාතික තලයට හදුන්වා දෙන්නත් මෙකෙන් රටක් විදිහට අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අඩු ම මිලකට ලබාදෙන Quality භාණ්ඩ වල මිල සාධරණ විදිහටත් Quality එක අඩුනොවෙන විදිහටත් ලබාගන්න හැකියාව ඕනම කෙනෙක්ට ලැබෙනවා.”
නව වෙබ් අඩවිය එළි දැක්වීමේ මාධ්‍ය හමුව ඉකුත්දා ගල්කිස්සඅනර්වා හෝටලයේදී පැවැත්විණි. එහිදි එම සමාගමේ සභාපතිනි ඇන්ජලා පෙරේරා, අධ්‍යක්ෂ දිනේෂ් බණ්ඩාරණායක, මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල අදහස් දැක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
Read more: දේශීය ව්‍යවසායකයා ගොඩනැංවීමේ අරමුණෙන් onareddak.lk ජනගත වෙයි !ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…