Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි.
එමෙන්ම වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
Starlink ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම විශ්වාසනීය, අධිවේගී අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටීමට අරගල කරන අයට පරිවර්තනයක් වනු ඇති බවයි එම සටහනේ දැක්වෙන්නේ.
එමෙන්ම මෙම ප්‍රගතිය රට පුරා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත්, එය ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම සහ දුරස්ථ ප්‍රදේශවල සහ ස්වාභාවික විපත්වලදී සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක විය හැකි බවත් එම සටහනේ සඳහන්.
කෙසේ වෙතත් ජනපතිවරයා තැබූ මෙම සටහනට එලෝන් මස්ක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…