පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ගේ නිල ජිප් රථයට යටවුන යතුරුපැදි කරුවෙක් රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර ඊයේ (09) දිනයේ සිදුවී ඇත්තේ ඇලපාත ප්‍රදේශයේ දී ය.
ඇමතිවරයා කොටහමුල්ල සිට දෙණියාව ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටියදී කරන්නාගොඩ පාසල අසලදී මෙම අනතුර සිද්ධ වී ඇත.
මේ වනවිට පැදිකරු අසාධ්‍ය තත්ත්වරයන් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. ඇමතිවරයාගේ රියදුරා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…