යාපනයේ කාන්නාතිට්ටි කාලි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැමිණි බැතිමතුන්ගෙන් ස්වර්ණාභරණ 13ක් කඩා යට ඇඳුමේ සගවා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය කොල්ල කා සඟවා ගෙන ඇත්තේ තාලි කොඩි, ස්වර්ණාභරණ හා මුදල් නෝට්ටු කිහිපයක් බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 27 හැවිරිදි වව්නියාවේ මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…