ක්‍රිකට්

World Cup 2024 – ශ්‍රී ලංකා – නේපාල තරඟය වර්ශාව නිසා අතහැර දමයි!

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (World Cup 2024) D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නැගෙනහිර මෙක්සිකෝ බොක්කෙහි නිවර්තන කැළඹීමක් හේතුවෙන් ලෝඩර්හිල් ප්‍රදේශයට අද අඟල් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුනු අතර ගංවතුර අවදානම් නිවේදනයක් ද නිකුත් කොට තිබුනා.

තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීම හේතුවෙන් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගැනීමේ එක් පියවරක් ලෙස මෙම තරගය ජය ගැනීම අනිවාර්‍ය වූ අතර, තරඟයේ විසදුමක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි අට වටය ස​ඳහා පිවිසීමේ සිහිනය මේ වන විට දැඩි අවදානමක පවතිනවා.

Ceylon News Factory

Recent Posts

මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකුගේ සිරුරු විල්පත්තුවෙන් හමුවෙයි!

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…

9 hours ago

අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක්!

මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…

10 hours ago

පැන්ඩෝරා පත්‍රිකා ගැන හිටපු අමාත්‍යවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…

11 hours ago

බස් වර්ජනය අත්හිටුවයි!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…

12 hours ago

කතරගම දේවාලයෙන් රෝහල් තුනකට මිලියන 135ක්!

  කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…

12 hours ago

STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…

13 hours ago