මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේදී කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට ඔහුගේ 8 හැවිරිදි දියණිය යටවීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මියගිය දැරියගේ පිය විසින් සිය කුඹුර සී සෑම සඳහා දියණියද කුඹුරට රැගෙන ගොස් කුඹුරේ නියරක් මත දියණියව හිඳුව සීසාමින් සිටින අතරතුරදී දියණියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව පවසා ඇත.
ඒහිදී ට්‍රැක්ටරයට දියණිය නංවා ගැනීමෙන් පසුව පියා විසින් සී සෑම නැවත ආරම්භ කොට ඇති අතර ඒහිදී ට්රැක්ටරය නියරක් මතින් යමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යටවී ඇතැයි සැකපල කරන බවට පොලීසිය පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…