ශ්‍රී ලාංකේය තරුණ්‍යයේ විශිෂ්ඨතම පරිවර්ථනය “Smart Youth Exhibition 2024” වැඩසටහන දෙවන දිනටත් අද (15) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊට සමගාමීව පැවැත්වෙන සංගීත ප්‍රසංගය ද අද රාත්‍රී 8ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ආදරණීය රැසක් තරු පිරිවරාගත් මෙම සංගීත ප්‍රසංගය සඳහා සංගීතමය දායකත්වය සපයන්නේ Midlane සංගීත කණ්ඩායමයි.
මෙම ප්‍රසංගය සඳහා භාතිය – සන්තුශ්, Centigradz, La Signore, Hana Shafa, Vinuja Tharushka ඇතුළු ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි.
මෙම ප්‍රසංගය සඳහා නැරඹීම සඳහා මුදල් අයකිරීමක් සිදුනොකර බව සංවිධායක මණ්ඩලය විසින් වැඩිදුරටත් දන්වා සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…