පොල්තෙල් බෝතලයක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා.
ඒ අනුව මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, ඔහු සඳහන් කළේ.
මෙලෙස මිල වැඩි කිරීමට හේතුව ආනයනික පොල්තෙල් සඳහා රේගුව බදු වැඩි කිරීමද යන්න ගැටලුවක් බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…