ව්‍යාපාරිකයකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන ජූනි 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පැහැරගත් ව්‍යාපාරිකයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස බන්ධනාගාගත කෙරුණේ.
හිටපු සභාපතිවරයා පසුගිය 16වනදා ඔහුගේ ජීප් රථයෙන්ම මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇති බවයි සීසීටීවී දර්ශන අනුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
සිද්ධියට අදාල ව්‍යාපාරිකයා පැහැරගැනීමට හවුල් වූ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…