වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැති වී තිබෙනවා.
රාත්‍රී 11.02 ත් සුළු ශබ්දයක් සමඟ පොළව සෙලවීම අාරම්භවූ බවත් එය මිනිත්තු කිහිපයක් තුල අවසන්වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ වවුනියාවට නුදුරින් රික්ටර් මාපක 2.3 සුළු භූ කම්පනයක් වාර්තා වී අැති බවත්ය.
සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අපදා කළමනාකර එ්කකය පවසා සිටියෙ නිවාස වලට හානි සිදුවීම් අැතුළු අාපදා තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවූ බවත්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…