ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිළිය ආසන්නයේ දී ගංජා සන්තකයේ තබාගත් චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් කොළඹ ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන බවටත් ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි හිමිවරුන් දෙදෙනෙකු බවත් අනවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේ.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ළඟ ගංජා මිලිග්‍රෑම් 120ක් ද අනෙක් චීවරධාරියා ළඟ ගංජා මිලිග්‍රෑම් 100ක් ද ගමන් මලුවල සිවුරුද තිබී පොලිසිය විසින් සොයගෙන තිබෙනවා.
චීවරධාරීන් දෙදෙනාව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ පොලීසියට බාරදී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…