මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ වන්දනාවේ දී සිදුවූ තෙරපීම් හේතුවෙන් මෙලෙස බැතිමතුන් මිය ගොස් තිබෙන අතර මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
මෙවර හජ් වන්දනාව සඳහා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…