තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ලෝක කුසලානයේදී තරග දෙකක් පමණක් පරාජය වූ බවත් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
රටක් වශයෙන් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට උදව් කළ යුතු බවත් සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…